← Back to all songs
HYMN #KG 18

කුරුළු රංචු

Kurulu Rangachu

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සුවද පියුම මානෙල් මල් දැන් පිබිදෙනවා

සොබා දහම වතට වතදී සිනා පානවා

සැවොමැ එක්වැ මැවව දෙවිඳු මහිමේ කියනවා

එන්න සැමදෙනා එක්වා අදරිනා

මෙ පුදසුන වටා ආදරින් මෙ දා

ගයා දණනමා වදමු දෙවි තුමා

අළත ගෙතුනු අරුත් පිරුනු වදන් සොයාලා

පසස දෙමින් මිහිරි සරින් තාල ගොතාලා

සැවොම එකවැ දෙවිඳුන් හොද ගයමු තුටුවෙලා

දෙවිඳු පුතුට තුරුළ වෙමින් සැනසිලි ලබලා

නටමු ගයමු සොඳුරු ලොවක සාදයෙන් පිනා

වියොල වයා සතුට බෙදා දසට සැම දිනා

සමිඳු සමග එක්වැ සිටින ඳුබල ලෙව දනා

මිතුරු දහම වඩවි මොලොව ගයා සතුටිනා

~ Singlish Lyrics ~

suwada piyuma manel mal daen pibidenawa

soba dahama wathata wathadee sina panawa

saewomae ekwae maewawa dewindu mahime kiyanawa

enna saemadena ekwa adarina

me pudasuna wata aadarin me da

gaya dananama wadamu dewi thuma

alatha gethunu aruth pirunu wadan soyala

pasasa demin mihiri sarin thala gothala

saewoma ekawae dewindun hoda gayamu thutuwela

dewindu puthuta thurula wemin saenasili labala

natamu gayamu sonduru lowaka sadayen pina

wiyola waya sathuta beda dasata saema dina

samindu samaga ekwae sitina ndubala lewa dana

mithuru dahama wadawi molowa gaya sathutina

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →