← Back to all songs
HYMN #KG 16

දෙවිඳුනි එමි මම

Dewinduni Emi Mama

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ඔබගේ සේවෙට කැපවෙන්ටා

පිළිගෙන මගෙ දිවි මිනිස් බවේ

දිරිඳුන මැන දිවි ඇරඹුමටා

අන් ඇස් සදරෙහි උසස් වූවත්

එලෙසේ මසිතේ නොම වේවා

මහතුම උස්තැන ඔබ සමිෙද්

මම ඔබේ අබලවු සේවකයා

සේවයෙ ඔබේ දිවි අද ඇරැඹේ

ඇනුම බැනුම ගෙරවුම සිකුරුයි

සමිෙද් ඔබ මේ වින්ද බැවින්

නැත කිසිදා පසුබට වන්නේ

මව පිය සොහොයුරු සොහොයුරියෝ

අත හිත ඳුන් සොද ගුරු මිතුරෝ

ලබැදිව ජීවය රුව කෙරුවෝ

ආසිරි දේවා දෙවි සමිෙද්

~ Singlish Lyrics ~

obage seweta kaepawenta

piligena mage diwi minis bawe

dirinduna maena diwi aerambumata

an aes sadarehi usas woowath

elese masithe noma wewa

mahathuma usthaena oba samid

mama obe abalawu sewakaya

sewaye obe diwi ada aeraembe

aenuma baenuma gerawuma sikuruyi

samid oba me winda baewin

naetha kisida pasubata wanne

mawa piya sohoyuru sohoyuriyo

atha hitha ndun soda guru mithuro

labaediwa jeewaya ruwa keruwo

aasiri dewa dewi samid

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →