← Back to all songs
HYMN #KG 15

පොඩි පොඩි

Podi Podi

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

කිච බිච නාදෙන් මිහිරක් නංවාපන්

සල සල පියාපතින් රිද්මය දීපන්

තොප මැව දෙවිඳුන්හට ගී හඩවාපන් ((

සල සල වරල් තොපේ රිද්මය දීපන්

රැල රැල එකතුවෙලා තාලෙට නටපන්

තොප මැව දෙවිඳුන්හට ගී හඩවාපන් ((

සැලි සැලි තුරුලිය රස ගී පොඩි කියපන්

වැනි වැනි මද නල හා රිද්මය දීපන්

තොප මැව දෙවිඳුන්හට ගී හඩවාපන් ((

මනු අපි සැම එක් වී ගී පොඩි ගයමු

එතුමන් මැවිල්ල දෙන රිද්මය ගනිමු

දෙවිඳුන් පසසා වනවා තුති පුදමු

අප මැව දෙවිඳුන් හට ගී හඩ නගමු ((

~ Singlish Lyrics ~

kicha bicha naden mihirak nangawapan

sala sala piyapathin ridmaya deepan

thopa maewa dewindunhata gee hadawapan

sala sala waral thope ridmaya deepan

raela raela ekathuwela thaleta natapan

thopa maewa dewindunhata gee hadawapan

saeli saeli thuruliya rasa gee podi kiyapan

waeni waeni mada nala ha ridmaya deepan

thopa maewa dewindunhata gee hadawapan

manu api saema ek wee gee podi gayamu

ethuman maewilla dena ridmaya ganimu

dewindun pasasa wanawa thuthi pudamu

apa maewa dewindun hata gee hada nagamu

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →