← Back to all songs
HYMN

මම පිබිදෙන විට ඔබ මා සමඟයි

Mama Pibidhena Vita Oba Maa Samanngai

මම පිබිදෙන විට ඔබ මා සමඟයි

ඔබෙ දකුණත මා උසුලයි

ඔබගේ හස්තය මට මඟ පෙන්වයි

ස්තූති කරම් සමිඳේ

අඳුරද, එළියද, ඔබ මා විමසනවා

ඔබගේ, පොතෙහි, මගෙ නම ලියවෙනවා //

ගමනද, යහනද, සිතුවිලි ඔබ භාරෙයි

මාගේ, පාපෙන්, මා මුදවනු සමිඳේ //

දෙව් වදනට, ප්‍රිය වූ විට, සමිඳුන් ආසිරි දේ

ඔබගේ, හස්තය, නිතිකල් මඟ පෙන්වයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →