HYMN #KG 14
රස ගීත ගයලා
Rasa Geetha Gayala
නෙක මලින් පුදාලා - පසසමු සක් පිඹලා
රස ගීත නදින් - සෙත ලබන ලෙසින්
පසසාලමි දෙවි සමිදා ((
ආ දෙවිඳු බලතුමෝ - වෙයි අපගෙ රජතුමෝ
යනු දෙසට දෙවිතුමෝ - දස දෙසේ සියලුමෝ
ඔබ වනා පිනවමු - ඔබ නම පතුරවමු
සිඹ දෙපා නමදිමු - සොබ සමිඳු දකිනෙමු
සැම විට ඔබ යදිනා - ඔබ දරු ලොවෙ වසනා
සුබ සෙත් සිරි යදිනා - සැම දින පෙම හදිනා
~ Singlish Lyrics ~
neka malin pudala pasasamu sak pimbala
rasa geetha nadin setha labana lesin
pasasalami dewi samida
aa dewindu balathumo weyi apage rajathumo
yanu desata dewithumo dasa dese siyalumo
oba wana pinawamu oba nama pathurawamu
simba depa namadimu soba samindu dakinemu
saema wita oba yadina oba daru lowe wasana
suba seth siri yadina saema dina pema hadina
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →