කොඩිවැල් නංවා
Kodiwael Nangawa
රන් දද බදවා – රන් පටි ලෙලවා – මංගල සිරි මවලා
පැතුම ගොඩක් පිරිලා – යැඳුම ගොඩක් යැදලා ((
සමිඳු පුදන්නට දෙවිඳු යදින්නට – පුදසුන වෙත ඇදිලා ((
වීනා වයලා – රබන් ගසාලා - තුති බැති ගී ගයලා
නැටුම නටාලා - ගැයුම ගයාලා – මංගල සිරි මවලා
පහන් දල්වලා – හඳුන් සුවදලා – පුදසුන ඔප කරලා
මලින් සරසලා – පාවඩ එලලා – මංගල සිරි මවලා
සතුට ඇවිල්ලා - ඳුක පහවීලා – සිනහාව මුව රැදිලා
බේද ඳුරැරලා – එක්සත් වීලා – මංගල සිරි මවලා
දෙගුරුන් කැන්දා – සොයුරන් කැන්දා – එක පවුලක් වීලා
සැම දෙන කැන්දා – එකමුතු වීලා – මංගල සිරි මවලා
~ Singlish Lyrics ~
ran dada badawa ran pati lelawa mangagala siri mawala
paethuma godak pirila yaenduma godak yaedala
samindu pudannata dewindu yadinnata pudasuna wetha aedila
weena wayala raban gasala thuthi baethi gee gayala
naetuma natala gaeyuma gayala mangagala siri mawala
pahan dalwala handun suwadala pudasuna opa karala
malin sarasala pawada elala mangagala siri mawala
sathuta aewilla nduka pahaweela sinahawa muwa raedila
beda nduraerala eksath weela mangagala siri mawala
degurun kaenda soyuran kaenda eka pawulak weela
saema dena kaenda ekamuthu weela mangagala siri mawala
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →