බින්දු බින්දු
Bindu Bindu
බිංඳු බිංඳු සිරි වැහි පොද – හිරු රැස් අතරින් හැලෙමින
දෙව ආසිරි ගංගාවන් හා එක්වෙනවා
ගිරි කඳුවැටි මුව සිප ගෙන – මල් සුවදක් එක්කර ගෙන
දෙව ආසිරි සුළං රොදක් ඈත හමනවෝ
ඈත හමනවෝ
අලුත් ලොවක් සොයා – නව දිවියක් කරා ((
ඔබ තබනා පියවර යට – දහසක් මල් පිපේවා
දහසක් මල් පිපේවා
ඳුකක් නොම වෙවා – සැපක්ම වේවා ((
බාධක සැම ජය ගන්නට – දෙව ආසිරි ලැබේවා
දෙව ආසිරි ලැබේවා
ජයෙන් ජය වෙවා – සුවෙන් සුව වෙවා ((
මංගල ආසිරි ලබමින – ඔබ සැම නිති සැරදෙවා
ඔබ සැම නිති සැරදෙවා
~ Singlish Lyrics ~
bingandu bingandu siri waehi poda hiru raes atharin haelemina
dewa aasiri gangagawan ha ekwenawa
giri kanduwaeti muwa sipa gena mal suwadak ekkara gena
dewa aasiri sulanga rodak aeetha hamanawo
aeetha hamanawo
aluth lowak soya nawa diwiyak kara
oba thabana piyawara yata dahasak mal pipewa
dahasak mal pipewa
ndukak noma wewa saepakma wewa
badaka saema jaya gannata dewa aasiri laebewa
dewa aasiri laebewa
jayen jaya wewa suwen suwa wewa
mangagala aasiri labamina oba saema nithi saeradewa
oba saema nithi saeradewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →