← Back to all songs
HYMN #KG 11

පිණිබිදු සැලෙනා

Pinibidu Saelena

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

පිනිබිඳු සැලෙනා හිරු රැස් දිලෙනා

නව දිනකට අප පා තබනා

රස ගී ගැයෙනා දෙවිඳු පැසසෙනා

නව සිතද්‍විලි ගොමු කර හදිනා ((

ඔබහට පැසසුම වේවා – අපහට ඳුන් නව දිනටා

ඔබෙ නම ලෝ පැතිරේවා – අප මුවගින් නිසි ලෙසිනා

වැසි පොද වැටෙනා මද නල හමනා

අප සිත් සතුටින් ඉපිල වෙනා

ගී හඩ නගනා දෙවිඳු පැසසෙනා

නව සිතද්‍විලි ගොමු කර හදිනා ((

ගස් වැල් සැලෙනා සුඳු මල් වැලෙනා

මුළ පරිසරයම ඔප කරනා

පුදසුන සරසා සුවද මල් තබා

ගයමි ඔබට නව ගී මෙදිනා ((

~ Singlish Lyrics ~

pinibindu saelena hiru raes dilena

nawa dinakata apa pa thabana

rasa gee gaeyena dewindu paesasena

nawa sithadwili gomu kara hadina

obahata paesasuma wewa apahata ndun nawa dinata

obe nama lo paethirewa apa muwagin nisi lesina

waesi poda waetena mada nala hamana

apa sith sathutin ipila wena

gee hada nagana dewindu paesasena

nawa sithadwili gomu kara hadina

gas wael saelena sundu mal waelena

mula parisarayama opa karana

pudasuna sarasa suwada mal thaba

gayami obata nawa gee medina

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →