← Back to all songs
HYMN #KG 10

අපව මවා

Apawa Mawa

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

අදර සමිඳු දෙවි පියනම - බැතියෙන් නමදිමු අපි සැම

අපි ඔබ නමදිමු බැතියෙන - තුති දෙමු පසසා ඔබෙ ගුණ

සිංහල කොඩි ගොබවැල් මැද - සේසත් හා මුතු කඬ ගෙන

රට දෙස බස ගුණ වැයුමට - යමු හෙලයිනි දෙවි පුදනට ((

පිපුනු සමන් මල් අරගෙන - පැසුනු ගොයම මිටි බැදගෙන

තාලයකට පා තබමින - එක්වී යමු දෙවි පුදනට ((

කඳු හා ගල් පර අතරින - පැන පැන රිංගා ගලමින

ඇද හැලෙනා දිය දහරා - හා එක්වී යමු පුදනට ((

~ Singlish Lyrics ~

adara samindu dewi piyanama baethiyen namadimu api saema

api oba namadimu baethiyena thuthi demu pasasa obe guna

singahala kodi gobawael maeda sesath ha muthu kanda gena

rata desa basa guna waeyumata yamu helayini dewi pudanata

pipunu saman mal aragena paesunu goyama miti baedagena

thalayakata pa thabamina ekwee yamu dewi pudanata

kandu ha gal para atharina paena paena ringaga galamina

aeda haelena diya dahara ha ekwee yamu pudanata

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →