සියල් ජනයෙනී
Siyal Janayenee
නගා ඔහොයියා හඩගා
අත් පොළොසන් දෙව රජුනට - දෙවිඳු වඩින්නේ
පිළිගන්නේ තුටු ගොස දී දෙවියන් තොපගේ
අපට ඉහළ වැජැඹෙති ඒ සමිදරුවාණෝ
බියට සුඳුසු තරම වෙතියි ඔවුන් වහන්සේ
මුළ ලොවටැ මැ ඒ සුරිදෝ එක නා පල්ලෝ
අපට ඔනෑ ලෙසැ රජයන් හිලැ කැරැවුවෝ
විදෙසි දනන් අප පාමුලැ ඔබා නැමෙවවෝ
උරුම කොටස විසින් අපව වෙසෙසා ගත්තෝ
ජකෝබු පෙළ නම පියකර කෙරේ පැහැඳුනෝ
සියල් ලොවේ රජ්ජුරුවෝ පරම දෙවිසුරෝ
එක නිනාදේ හඩ නංවව ගයා පසස ගී
විදැ දනා කෙරේ පවා රජ වෙති දෙවිදෝ
හේළි බැවින් සැදි සුරිදෝ අසුන් අරන්නෝ
~ Singlish Lyrics ~
naga ohoyiya hadaga
ath polosan dewa rajunata dewindu wadinne
piliganne thutu gosa dee dewiyan thopage
apata ihala waejaembethi e samidaruwano
biyata sundusu tharama wethiyi owun wahanse
mula lowatae mae e surido eka na pallo
apata onae lesae rajayan hilae kaeraewuwo
widesi danan apa pamulae oba naemewawo
uruma kotasa wisin apawa wesesa gaththo
jakobu pela nama piyakara kere paehaenduno
siyal lowe rajjuruwo parama dewisuro
eka ninade hada nangawawa gaya pasasa gee
widae dana kere pawa raja wethi dewido
heli baewin saedi surido asun aranno
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →