අහස පොලොව
Ahasa Polowa
එතුමන්ගේ මහිමෙ නිසා මිනිසා මැවවා
එතුමන් වදිමු – එතුමන් ගයමු
රස වදනින් එතුමන් හට අපි ගී ගයමු
එන්න එන්න ඇතුළ වන්න සමිඳු මැඳුරටා
ගී ගයමින් එතුමන්ගේ මහිමය උදෙසා
මිනිසා පව කරන වගක් දැන ගෙන සිටියා
ජේසු එයින් එවන බවක් පිළිබිඹු කරලා
සමිඳුන් ගයමු – සමිඳුන් වනමු
සමිඳු අපට එවව එතුම බැතියෙන් වදිමු
කුරුසේ යාගයෙන් අපව පවින් ගලවලා
සදා සැපත නැවත අපට හිමි කරඳුන්නා
එතුමන් ගයමු – එතුමන් පුදමු
එම යාගය නැවත පුදමු අපි සැම බැතියෙන්
~ Singlish Lyrics ~
ethumange mahime nisa minisa maewawa
ethuman wadimu ethuman gayamu
rasa wadanin ethuman hata api gee gayamu
enna enna aethula wanna samindu maendurata
gee gayamin ethumange mahimaya udesa
minisa pawa karana wagak daena gena sitiya
jesu eyin ewana bawak pilibimbu karala
samindun gayamu samindun wanamu
samindu apata ewawa ethuma baethiyen wadimu
kuruse yagayen apawa pawin galawala
sada saepatha naewatha apata himi karandunna
ethuman gayamu ethuman pudamu
ema yagaya naewatha pudamu api saema baethiyen
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →