← Back to all songs
HYMN #KG 7

ජය ජය ජය හඩ

Jaya Jaya Jaya Hada

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

යමු යමු යමු අපි සමිඳු සොයා ((

තෙල් මල් පුදලා – පුදසුන තනලා ((

හේවිසි වයලා - ගැට බෙර ගසලා ((

සක් ගෙඩි පිඹලා

අපි සැම දෙන එකටෙක් වීලා

යමු යමු යමු අපි සමිඳු සොයා ((

සමිඳුට නිති ජය වේ ((( සමිඳුට තුති අත් වේ

සුඳු පිළි ඇදලා – අත් වැල් බැදලා ((

පහන් දරාලා – බැතින් නැමීලා ((

ජය හඩ නගලා

අපි සැම දෙන එකටෙක් වීලා

යමු යමු යමු අප සමිඳු සොයා

සමිඳුට නිති ජයවේ ((

සමිඳුට තුති අත්වේ

~ Singlish Lyrics ~

yamu yamu yamu api samindu soya

thel mal pudala pudasuna thanala

hewisi wayala gaeta bera gasala

sak gedi pimbala

api saema dena ekatek weela

yamu yamu yamu api samindu soya

saminduta nithi jaya we saminduta thuthi ath we

sundu pili aedala ath wael baedala

pahan darala baethin naemeela

jaya hada nagala

api saema dena ekatek weela

yamu yamu yamu apa samindu soya

saminduta nithi jayawe

saminduta thuthi athwe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →