← Back to all songs
HYMN #KG 6

දෙවිදු පුදට

Dewidu Pudata

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

දෙවිඳු පුදට පුදසුන වෙත නගමි දෙපා ප?ීති වෙමින්

සමිඳු වරම ලැබ ගන්නටන දෙන්නැ ආසිරි

අගෙයි කියා සුරකින කිසි දෙයක් ඇත්තේ නෑ

මගෙ හොද හිත ඔබට දෙන්ට මම පැමිණෙනවා

මුදල් හදල් වතුපිටි ඈ කිසිම දෙයක් නෑ

ඒ කිසිවක් සමිෙද් ඔබට ඇවැසි කමෙක් නෑ

පවුලක් ලෙස මා අදදින පුදසුන හමුවේ

වැද වැටිලා ගෙනා පඩුරු ඔබට පුදනවා

~ Singlish Lyrics ~

dewindu pudata pudasuna wetha nagami depa pathi wemin

samindu warama laeba gannatana dennae aasiri

ageyi kiya surakina kisi deyak aeththe nae

mage hoda hitha obata denta mama paeminenawa

mudal hadal wathupiti aee kisima deyak nae

e kisiwak samid obata aewaesi kamek nae

pawulak lesa ma adadina pudasuna hamuwe

waeda waetila gena paduru obata pudanawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →