HYMN #KG 5
යමු යමු යමු අපි
Yamu Yamu Yamu Api
පැවැසූ සද ඔහු මා අමතා
මගේ හිසින් ගත් ඔවුන්ගෙ එබසින්
මගෙ හදවත පිපුණා ((
අපි දැන් එහි වමු ඔබ පා සෙවණේ
ඔබගේ වාසල් දොරටු තුළේ
සැරදේ ජෙරුසලමේ, සැරදේ ජෙරුසලමේ
හෝ
සමිඳුන් නම සදහා පුදනට තුත් ජූජා
~ Singlish Lyrics ~
paewaesoo sada ohu ma amatha
mage hisin gath owunge ebasin
mage hadawatha pipuna
api daen ehi wamu oba pa sewane
obage wasal doratu thule
saerade jerusalame saerade jerusalame
ho
samindun nama sadaha pudanata thuth jooja
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →