← Back to all songs
HYMN #KG 4

ගයව් ගයව්

Gayaw Gayaw

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සියලු දෙරණ සමිදාණන් ගීයෙන් පසසව

ඔවුන් වහන්සේ නමට සෙත් පතා

සමිඳුන් හට කියව ගීතිකා ((

ඔවුන් වහන්සේ නමට සෙත් පතා

සමිඳුන් හට කියව ගීතකා ((

එදිනෙදා එතුම ඳුන්න උදව පළකරව

ජනරැස් හමුවේ එතුමන් මහිමේ දන්නව

සියලුම ජනතා ඉදිරියේ කියව

එතුමන් පෑ අරුම පුඳුමතා

~ Singlish Lyrics ~

siyalu derana samidanan geeyen pasasawa

owun wahanse namata seth patha

samindun hata kiyawa geethika

owun wahanse namata seth patha

samindun hata kiyawa geethaka

edineda ethuma ndunna udawa palakarawa

janaraes hamuwe ethuman mahime dannawa

siyaluma janatha idiriye kiyawa

ethuman pae aruma pundumatha

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →