ගී හඩ නගමින්
Gee Hada Nagamin
සමිඳුගෙ මැඳුරට යමු තොසිනා
සමිඳුනී සුර සේනාවන්ගේ දෙවිඳුනී
ඔබෙගේ වාසභවනය කොතරම දශණීයද
මාගේ ආත්මය ඔබ වාසභවනය වෙත ඒමට
නොඉවසිල්ලෙන් බලා සිටින්නේය
ජීවමාන දෙවියන් හට මාගේ ආත්මයන්
පී?තියෙන් මොර ගසන්නේය
ඔබ තුළ ශක්තිය රදා ඇති සියල්ලෝ
ප?ීතියෙන් පසු වන්නෝය
පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට තුති වේවා
දැනුත් සදහටත් මහිමය වේවා
~ Singlish Lyrics ~
saminduge maendurata yamu thosina
samindunee sura senawange dewindunee
obege wasabawanaya kotharama dashaneeyada
mage aathmaya oba wasabawanaya wetha emata
noiwasillen bala sitinneya
jeewamana dewiyan hata mage aathmayan
peethiyen mora gasanneya
oba thula shakthiya rada aethi siyallo
pathiyen pasu wannoya
pitha puthaya saha shanddathmayananta thuthi wewa
daenuth sadahatath mahimaya wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →