← Back to all songs
HYMN #KG 2

අහස ඔබේ

Ahasa Obe

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ගද්‍වන් සතද අත්කම එතුමන්ගේ වනන්නේ

එක දවසක් තව දිනකට පණිවුඩ දෙන්නේ

රැයෙකැ දැනුම තව රැයකට බෙදා හරිනේනේ

අණ පනත් ඔබේ සමිඳුනි හද පිනවන්නේ

දහම මිය ඔබේ සුරිඳුනි ඇස් පහදන්නේ

උඩගු වනු නොදී ඔබගේ දස්ස රකින්නේ

යට වන්නට ඊට මාව බාර නොදෙන්නේ

එවිටැ දොසින් මිදි ඉන්න මට හැකිවන්නේ

තවද මහා බර පාපෙන් මිඳුම ලැබෙන්නේ

~ Singlish Lyrics ~

gadwan sathada athkama ethumange wananne

eka dawasak thawa dinakata paniwuda denne

raeyekae daenuma thawa raeyakata beda harinene

ana panath obe saminduni hada pinawanne

dahama miya obe surinduni aes pahadanne

udagu wanu nodee obage dassa rakinne

yata wannata eeta mawa bara nodenne

ewitae dosin midi inna mata haekiwanne

thawada maha bara papen minduma laebenne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →