ඒව් අප තොස
Ew Apa Thosa
එව අප තොස පළ කරනට සමිඳු ඉදිරියේ
අප රක්නා නොසැලෙන සල හට ජය ජය වේ
යමු අපි එතුමන් හමුවට ගයා තුති පුදා
සමිඳුන් හට ගී ඔහොයිය නගමු අප මෙදා
ඇතුළ වන්නැ, වැද වැටෙන්නැ, බිමට පහත් වී
අපව මැවව දෙවිසුරුනට වදිමු දණ නමා
එතුමෝ වෙති අප පරමත් දෙවිසුරාණ නෝ
අපි වෙමු එතුමන් අත යට රැකෙන බැටළුවෝ
සමිදෝ වෙති දෙවිසුරු මහබලවතාණ නෝ
සියලු මුරුන්ගේ මහ බල රජ ඉසුරාණෝ
පොළොවේ මහ ගැඹුරු තැන්ද ඇත එතුමනතේ
මැවුණු මුහුද, පොළොව කඳුද එතුමන් උරුමේ
~ Singlish Lyrics ~
ewa apa thosa pala karanata samindu idiriye
apa rakna nosaelena sala hata jaya jaya we
yamu api ethuman hamuwata gaya thuthi puda
samindun hata gee ohoyiya nagamu apa meda
aethula wannae waeda waetennae bimata pahath wee
apawa maewawa dewisurunata wadimu dana nama
ethumo wethi apa paramath dewisurana no
api wemu ethuman atha yata raekena baetaluwo
samido wethi dewisuru mahabalawathana no
siyalu murunge maha bala raja isurano
polowe maha gaemburu thaenda aetha ethumanathe
maewunu muhuda polowa kanduda ethuman urume
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →