← Back to all songs
HYMN

අන් සියල්ලට වඩා මා ආදරෙයි

An Siyallata Vadaa Maa Aadharei

අන් සියල්ලට වඩා //

මා ආදරෙයි ආදරෙයි යේසුස්ට //

මුළු දිවියටත් වඩා //

මා ආදරෙයි ආදරෙයි යේසුස්ට //

මුළු ලෝකෙටත් වඩා //

මා ආදරෙයි ආදරෙයි යේසුස්ට //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →