← Back to all songs
HYMN

මම ආසයි තුරුල්ව ඉන්නට ඔබට සමිඳුනී

Mama Aasai Thurulva Innata Obata Saminndhunee

මම ආසයි තුරුල්ව ඉන්නට ඔබට සමිඳුනී

ඇයි බාධා ඔබ මග යන්නට

ජීවිතයේ, යොවුන් වියේ

ආශා දුරු කරමි ඔබ වෙනුවෙන්

ජීවිතයේ, යොවුන් වියේ

ආශා දුරු කරමි ඔබ වෙනුවෙන්

මගේ කැමැත්තද එපා

මගේ සැලැස්මද එපා //

ලෝකයා මට එපා

ඔබ හැර කිසිවක් එපා

මම ආසයි තුරුල්ව ඉන්නට ඔබට සමිඳුනී

ඇයි බාධා ඔබ මග යන්නට

ජීවිතයේ, යොවුන් වියේ

ආශා දුරු කරමි ඔබ වෙනුවෙන්

ලේ බලෙන් ජය ලබා

කුරුසියේ මාර්ගය සදා //

ඔබේ අත අත් නොහැරා

සේවය කරනෙමි සදා

මම ආසයි තුරුල්ව ඉන්නට...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →