← Back to all songs
HYMN

මලවුන්ගෙන් නැගිට්ටේ ඔබයි

Malavungen Nagittea Obai

මලවුන්ගෙන් නැගිට්ටේ ඔබයි

ඔබට නමස්කාර වේවා

පාතාලේ පැරදුවේ ඔබයි

ඔබට නමස්කාර වේවා

හාලේලූයියා හෝසන්නා ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →