← Back to all songs
HYMN

මල් මිටක් තබා පුදන්න බෑ

Mal Mitak Thabaa Pudhanna Baa

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මල් මිටක් තබා පුදන්න බෑ

ඉටි පහන් පුදා යදින්න බෑ

ආත්මයෙන් - //

නමස්කාර වේවා, ඔබට නමස්කාර වේවා //

ඇදහිල්ලෙන් නොවූ දේ ප්‍රසන්න නෑ

එය නොමැතිව දෙවිඳුන් යදින්න බෑ //

ආත්මයෙන් - //

නමස්කාර වේවා, ඔබට නමස්කාර වේවා //

දෙසිතකින් ඔබතුම් යදින්න බෑ

අධමිටුවන් ඔබ තුම් දකින්නෙ නෑ //

ආත්මයෙන් - //

නමස්කාර වේවා, ඔබට නමස්කාර වේවා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →