← Back to all songs
HYMN

මහිමයවේ යේසුනි සෑමදා ගෞරවවේ සමිඳුනි සෑමදා

Mahimayavea Yeasuni Saamadhaa Gauravavea Saminndhuni Saamadhaa

මහිමයවේ යේසුනි සෑමදා

ගෞරවවේ සමිඳුනි සෑමදා //

ඔබ පමණි අපේ දෙවිඳුන්

ඔබ පමණි අපේ රජිඳුන්

මුළු හදින්ම අප ස්තුති

පුදනෙමු සෑමදා // සෑමදා //

නමදිමි ඔබ යේසුනි සෑමදා

පසසමි ඔබ සමිඳුනි සෑමදා //

ඔබ පමණි අපේ දෙවිඳුන්...

ඔසවමි ඔබ යේසුනි සෑමදා

වනනෙමි ගුණ සමිඳුනි සෑමදා //

ඔබ පමණි අපේ දෙවිඳුන්...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →