HYMN
මහිමය වේවා යේසුස් රජුන් හටා
Mahimaya Veavaa Yeasus Rajun Hataa
මහිමය වේවා // යේසුස් රජුන් හටා
ඔසවමු // මහිමයෙන් ඔසවමු
ඒ උසස් නම
මහ ජල දාරා මහ ජල ඝෝෂා
රැළි නගී //
මුහුදේ බලවත් රළට වඩා
ඔබ උසස් තැන්හි බලවත් //
ඔබේ සිංහාසනේ ආදියේ පටන්
පිහිටා තිබේ
ඔබ උසස් තැන්හි වසනා රජුයි
රජුන්ගේ රජ ඔබමයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →