← Back to all songs
HYMN

මහිමය වේවා සමිඳේ ඔබේ නාමෙට

මහිමය වේවා සමිදේ ඔබේ නාමෙට

මහිමය වේවා සමිදේ //

පාපයෙන් රෝගයෙන් අප ගලවා

රැකවල් කළ සමිදේ //

බය වෙන්නේ නෑ - අපි බය නැ

සමිඳුන් අප සමගයි //

මහිමය වේවා සමිදේ...

ප්‍රේමයෙන් ප්‍රීතියෙන් අප පුරවා

අප සනසන සමිඳේ //

බය වෙන්නේ නෑ - අපි බය නැ

සමිඳුන් අප සමගයි //

මහිමය වේවා සමිදේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →