← Back to all songs
HYMN

අන් සැමට වඩා (කුරුසේ ඇණ ගසා)(Above All)

An Samata Vadaa Kurusea Ana Gasaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

සැම බලතලයට ඉහළින්

සැම රජවරුන්ට ඉහළින්

සැම ස්වභාදහමට හා

මැව්වාවූ දෙයට ඉහළින්

සැම ප්‍රඥාවට හා -

මිනිසාගේ මාර්ගයන්ට ඉහළින්

ලොව මැවීමටත් පූර්වයෙන් ඔබ සිටියේ

සැම රාජ්‍යයන්ට ඉහළින්

සැම සිහසුනටත් ඉහළින්

ලොව දැනගත් සැම ආශ්චර්යමත් වූ දෙයට ඉහළින්

සැම ධනසම්පත් හා, පොළොවේ වස්තුවට ඉහළින්

ඔබෙ වටිනභාවේ කිසිසේත් මැනිය නොහැකි

කුරුසේ ඇණ ගසා, ගල් ලෙනක තැබූවේ

මැරෙන්නයි ඔබ දිවි ගෙව්වේ

ප්‍රතික්ෂේප වී තනි වුනේ

රෝස කුසුමක් මෙන්, පොළොවේ පාගා දැමුවේ

මා ගැන සිතා, ඔබ, වැරැද්ද දරුවේ

අන් සැමට වඩා...

සැම බලතලයට ඉහළින්...

සැම රාජ‍යයන්ට ඉහළින්...

කුරුසේ ඇණ ගසා... x 2

රෝස කුසුමක් මෙන්, පොළොවේ පාගා දැමුවේ

මා ගැන සිතා, ඔබ, වැරැද්ද දරුවේ

අන් සැමට වඩා...

පරිවර්ථනය 2:

කුරුසේ ඇණගසා ඔබ සිටියා ඒ දිනේ

ඔබ මා නිසා දිවි පිදුවා කුරුසියේ

තෙදිනකින් ඔබ මරණය පරදා

ඔබ නැගිටුනා

ස්තුති වේවා... ඔබට සදා

Above all powers

Above all kings

Above all nature and all created things

Above all wisdom and all the ways of man

You were here before the world began

Above all kingdoms

Above all thrones

Above all wonders the world has ever known

Above all wealth and treasures of the earth

There's no way to measure what You're worth

Chorus:

Crucified

Laid behind the stone

You lived to die

Rejected and alone

Like a rose trampled on the ground

You took the fall

And thought of me

Above all

Above all powers…

Above all kingdoms…

Crucified…

Crucified…

Like a rose trampled on the ground

You took the fall

And thought of me

Above all

Words and Music by Lenny LeBlanc and Paul Baloche 1995 Integrity’s Hosanna! Music / ASCAP / LenSongs Publishing / ASCAP

Later sung by Michael W. Smith

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →