← Back to all songs
HYMN

මහිමය ඔබටයි, ගෞරවේ ඔබටයි(You Deserve The Glory

Mahimaya Obatai Gauravea Obatai

මහිමය ඔබටයි, ගෞරවේ ඔබටයි

දෑත් ඔසවා නමදිමි සමිඳුනි

ඔබෙ නාමය ශුද්ධ වූ //

මහ බලවත්, හාස්කම් කරන්නාවූ

නැත ඔබ මෙන් අන් කිසිවෙක්

යේසුනී...

මහ බලවත්, හාස්කම් කරන්නාවූ

නැත ඔබ මෙන් අන් කිසිවෙක්

යේසුනී... නැත අන් කිසිවෙක්...

You deserve the glory

And the honor

Lord, we lift our hands in worship

As we lift Your holy name //

For You are great

You do miracles so great

There is no one else like You

There is no one else like You //

Hillsong United

English - Terry MaCalmon

© 1992 Eva-Lena Hellmark

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →