← Back to all songs
WORSHIP

අඳුරු ලොවක අමිරි දිරිය

Anduru Lowaka Amiri Diriya

නත්තල් · Christmas

අඳුරු ලොවක අමිරි දිවිය

දුරැලු ජේසු දෙවි පුතේ

ඔබනේ අපගේ සදා දිවිය

උරුම කලේ දෙවි පුතේ

ගීවැල් ගොතා මල්දම් පුදා

වඳිමු දෙවි පුතා //

සාමෙන් බැඳී ප්‍රේමෙන් වෙලී

යදීමු දෙවි පුතා //

බෙත්ලෙහෙම්පුරේ සිරිගවලෙන් තුලේ

ජේසු ඉපදුනා

ඒ දෙවිඳුන්මනේ මිනිසත් වුනේ

පාපි අප නිසා //

අඳුරු ලොවක අමිරි දිවිය

දුරැලු ජේසු දෙවි පුතේ

ඔබනේ අපගේ සදා දිවිය

උරුම කලේ දෙවි පුතේ

ගීවැල් ගොතා මල්දම් පුදා

වඳිමු දෙවි පුතා //

සාමෙන් බැඳී ප්‍රේමෙන් වෙලී

යදීමු දෙවි පුතා //

සාමය උදාකල දෙවි කුමරා

වදිති හද කරා

ජීවිත හද පුරා කුමරු සමගින් සදා

වෙසෙමු දිවිතුරා //

අඳුරු ලොවක අමිරි දිවිය

දුරැලු ජේසු දෙවි පුතේ

ඔබනේ අපගේ සදා දිවිය

උරුම කලේ දෙවි පුතේ

ගීවැල් ගොතා මල්දම් පුදා

වඳිමු දෙවි පුතා //

සාමෙන් බැඳී ප්‍රේමෙන් වෙලී

යදීමු දෙවි පුතා //

~ Artist: ගෞ. සිසිල් ද සිල්වා ~

~ Singlish Lyrics ~

anduru lowaka amiri diwiya

duraelu jesu dewi puthe

obane apage sada diwiya

uruma kale dewi puthe

geewael gotha maldam puda

wandimu dewi putha //

samen baendee p‍remen welee

yadeemu dewi putha //

bethlehempure sirigawalen thule

jesu ipaduna

e dewindunmane minisath wune

papi apa nisa //

anduru lowaka amiri diwiya

duraelu jesu dewi puthe

obane apage sada diwiya

uruma kale dewi puthe

geewael gotha maldam puda

wandimu dewi putha //

samen baendee p‍remen welee

yadeemu dewi putha //

samaya udakala dewi kumara

wadithi hada kara

jeewitha hada pura kumaru samagin sada

wesemu diwithura //

anduru lowaka amiri diwiya

duraelu jesu dewi puthe

obane apage sada diwiya

uruma kale dewi puthe

geewael gotha maldam puda

wandimu dewi putha //

samen baendee p‍remen welee

yadeemu dewi putha //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →