← Back to all songs
WORSHIP

හමුවෙන්න ඒ දිනේදී

Hamuwenna E Dinedi

දෙවන පැමිණීම · Second Coming

හමුවෙන්න ඒ දිනේදී

එමු ප්‍රීතියෙන් පිනා

කිතු ජේසු ස්වාමි සමඟින්

ඔව් අපි සුවසේ රැඳෙමු සදා //

හමුවෙන්න ඒ දිනේදී

අවුලෙන් පිරී මේ ලෝ තලයේ

දිවිය සටනක් වෙලා

දෙපිල කරනා මේ සටනේ

මේ අපි සෙබළුන් වෙලා //

සමිඳුන්ගේ සවිබල මහිමෙන්

ජය ගෙන ඒ සටනත් ප්‍රේමෙන් //

එන්නෙමු ප්‍රීතියෙන් එදා

හමුවෙන්න ඒ දිනේදී

එමු ප්‍රීතියෙන් පිනා

කිතු ජේසු ස්වාමි සමඟින්

ඔව් අපි සුවසේ රැඳෙමු සදා //

හමුවෙන්න ඒ දිනේදී

ඒ ස්වර්ග රාජ්‍යයේ දුකක් නෑ

ඇත්තේ සතුටයි සදා

ජීවනේ ලත් සියල්ලෝ

වෙසෙති සතුටින් සදා //

පිය මව් දරු සියල්ලෝ

නෑදා සගයින් සියල්ලෝ //

සමිඳු පසසත් සදා

හමුවෙන්න ඒ දිනේදී

එමු ප්‍රීතියෙන් පිනා

කිතු ජේසු ස්වාමි සමඟින්

ඔව් අපි සුවසේ රැඳෙමු සදා //

හමුවෙන්න ඒ දිනේදී

~ Artist: Redemption Ministires ~

~ Singlish Lyrics ~

hamuwenna e dinedee

emu p‍reethiyen pina

kithu jesu swami samangin

ow api suwase raendemu sada //

hamuwenna e dinedee

awulen piree me lo thalaye

diwiya satanak wela

depila karana me satane

me api sebalun wela //

samindunge sawibala mahimen

jaya gena e satanath p‍remen //

ennemu p‍reethiyen eda

hamuwenna e dinedee

emu p‍reethiyen pina

kithu jesu swami samangin

ow api suwase raendemu sada //

hamuwenna e dinedee

e swarga raj‍yaye dukak nae

aeththe sathutayi sada

jeewane lath siyallo

wesethi sathutin sada //

piya maw daru siyallo

naeda sagayin siyallo //

samindu pasasath sada

hamuwenna e dinedee

emu p‍reethiyen pina

kithu jesu swami samangin

ow api suwase raendemu sada //

hamuwenna e dinedee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →