දෙව් ප්‍රීති ගීත නාද
Dew Preethi Geetha Naada
දෙව් ප්‍රීති ගීත
නාද දී නටව්
දෙව් කුමරු ඉපදී ඇත්තේ
සගදොර ලොව වෙත හැරලා
රුපු පරදන මග යෙදිලා
ලෝකා ලෝක වෙලා //
දූ පුතුන් අවදිව එව්
නිදිබර නෙත් විවර කරව්
ජේසු ආවා නීච පාපය
මුලින් උපුටාලන්ටා //
දෙව් ප්‍රීති ගීත
නාද දී නටව්
දෙව් කුමරු ඉපදී ඇත්තේ
සගදොර ලොව වෙත හැරලා
රුපු පරදන මග යෙදිලා
ලෝකා ලෝක වෙලා //
පාපයේ බර වැඩිවී
ශාපයේ බැමි තදවී
ඉන්න ලෝ දන ඉන් මුදන්නට
දෙව් පුතු පැමිණ ඇතේ //
දෙව් ප්‍රීති ගීත
නාද දී නටව්
දෙව් කුමරු ඉපදී ඇත්තේ
සගදොර ලොව වෙත හැරලා
රුපු පරදන මග යෙදිලා
ලෝකා ලෝක වෙලා //
නත්තලේ සුවය පතා
යමුව සැමා කුමරු සොයා
ඒ කුමරු වෙයි අපගේ
ගැළවුම්කරු සැමදා //
දෙව් ප්‍රීති ගීත
නාද දී නටව්
දෙව් කුමරු ඉපදී ඇත්තේ
සගදොර ලොව වෙත හැරලා
රුපු පරදන මග යෙදිලා
ලෝකා ලෝක වෙලා //
~ Artist: Redemption Ministries ~
~ Singlish Lyrics ~
dew preethi geetha
nada dee nataw
dew kumaru ipadee aeththe
sagadora lowa wetha haerala
rupu paradana maga yedila
loka loka wela //
doo puthun awadiwa ew
nidibara neth wiwara karaw
jesu aawa neecha papaya
mulin uputalanta //
dew preethi geetha
nada dee nataw
dew kumaru ipadee aeththe
sagadora lowa wetha haerala
rupu paradana maga yedila
loka loka wela //
papaye bara waediwee
shapaye baemi thadawee
inna lo dana in mudannata
dew puthu paemina aethe //
dew preethi geetha
nada dee nataw
dew kumaru ipadee aeththe
sagadora lowa wetha haerala
rupu paradana maga yedila
loka loka wela //
naththale suwaya patha
yamuwa saema kumaru soya
e kumaru weyi apage
gaelawumkaru saemada //
dew preethi geetha
nada dee nataw
dew kumaru ipadee aeththe
sagadora lowa wetha haerala
rupu paradana maga yedila
loka loka wela //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →