පසසමි මම මුළු හදින්
Pasasami Mama Mulu Hadin
පසසමි මම මුළු හදින්
කළ හැම ගැන තුති දෙමින්
ඔබෙ තිර ගුණ ගැන සිතමින්
මගෙ හද ඔබහට පුදමින් //
වැටුනත් මා නැගිටුවලා
මාරුත රුදු පරදවලා
ආදර අත දිගු කරලා
ගෙන ආවේ ඔබ සැමදා //
සමිඳුනි මට දෙන්න වරම්
දින දින මා දිවි හිමියෙන්
සේවය කරනට සතුටින්
ඔබ හද ප්‍රිය කරන ලෙසින් //
පසසමි මම මුළු හදින්
කළ හැම ගැන තුති දෙමින්
ඔබෙ තිර ගුණ ගැන සිතමින්
මගෙ හද ඔබහට පුදමින් //
~ Artist: Redemption Ministries ~
~ Singlish Lyrics ~
pasasami mama mulu hadin
kala haema gaena thuthi demin
obe thira guna gaena sithamin
mage hada obahata pudamin //
waetunath ma naegituwala
marutha rudu paradawala
aadara atha digu karala
gena aawe oba saemada //
saminduni mata denna waram
dina dina ma diwi himiyen
sewaya karanata sathutin
oba hada priya karana lesin //
pasasami mama mulu hadin
kala haema gaena thuthi demin
obe thira guna gaena sithamin
mage hada obahata pudamin //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →