← Back to all songs
HYMN

මහිම වේ තේජස වේ දෙව් සමිදුනි ඔබ නමදිමි

Mahima Vea Theajasa Vea Dhev Samidhuni Oba Namadhimi

මහිම වේ - තේජස වේ

දෙව් සමිදුනි - ඔබ නමදිමි

මා ජීවිතේ ඔබේ දයාව

ඔබ නමදින්නයි

මා ජීවත් වන්නේ

ඔබේ නාමය උසස්ම වේ ... ///

ඔබ වන් කෙනෙකු නැතේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →