← Back to all songs
WORSHIP

වසන්තයේ මල් කැකුළු පිපී

Wasanthaye Mal Kakulu Pipi

නත්තල් · Christmas

වසන්තයේ මල් කැකුළු පිපී

රහසින් මොනවද කොඳුරන්නේ

බෙත්ලෙහෙමේ ගව ඔරුවේ නිදී

බිළිඳෙකු ඇති බව පවසන්නේ

ගව ඔරුවේ

සැතපෙන මිනිස් රුවක් මැවුනේ

නිසල රැයේ

සුදිලෙන තන් තරුවක් දිලුනේ

ලොව වෙතටා නිති කරුණා

සාමය ගෙන ආ බව කිව්වේ

වසන්තයේ මල් කැකුළු පිපී

රහසින් මොනවද කොඳුරන්නේ

බෙත්ලෙහෙමේ ගව ඔරුවේ නිදී

බිළිඳෙකු ඇති බව පවසන්නේ

ලොව මිනිසා

නව දිවියක එලියක් දුටුවේ

සිත පුරවා

නොමියෙන සැනසීමකි ලැබුවේ

හද සුනිමල් සිත නිවහල්

දිය රැලි පිට රැලි පෙන නැගුනේ

වසන්තයේ මල් කැකුළු පිපී

රහසින් මොනවද කොඳුරන්නේ

බෙත්ලෙහෙමේ ගව ඔරුවේ නිදී

බිළිඳෙකු ඇති බව පවසන්නේ

රජුන් සොයා

සතර දිගින් රජවරු ඇදුනේ

දෙවිඳු සොයා

දුගී එඬේරුන් පිය නැගුවේ

සමිඳු සිතේ බේද නැතේ

එක පවුලක් නැත ගව මඩුවේ

වසන්තයේ මල් කැකුළු පිපී

රහසින් මොනවද කොඳුරන්නේ

බෙත්ලෙහෙමේ ගව ඔරුවේ නිදී

බිළිඳෙකු ඇති බව පවසන්නේ

~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~

~ Singlish Lyrics ~

wasanthaye mal kaekulu pipee

rahasin monawada konduranne

bethleheme gawa oruwe nidee

bilindeku aethi bawa pawasanne

gawa oruwe

saethapena minis ruwak maewune

nisala raeye

sudilena than tharuwak dilune

lowa wethata nithi karuna

samaya gena aa bawa kiwwe

wasanthaye mal kaekulu pipee

rahasin monawada konduranne

bethleheme gawa oruwe nidee

bilindeku aethi bawa pawasanne

lowa minisa

nawa diwiyaka eliyak dutuwe

sitha purawa

nomiyena saenaseemaki laebuwe

hada sunimal sitha niwahal

diya raeli pita raeli pena naegune

wasanthaye mal kaekulu pipee

rahasin monawada konduranne

bethleheme gawa oruwe nidee

bilindeku aethi bawa pawasanne

rajun soya

sathara digin rajawaru aedune

dewindu soya

dugee enderun piya naeguwe

samindu sithe beda naethe

eka pawulak naetha gawa maduwe

wasanthaye mal kaekulu pipee

rahasin monawada konduranne

bethleheme gawa oruwe nidee

bilindeku aethi bawa pawasanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →