← Back to all songs
WORSHIP

සහකම්පාවෙන් අපව සොයා

Sahakampawen Apava Soya

නත්තල් · Christmas

සහකම්පාවෙන් අපව සොයා

මෙළොව වැඩිය කිතු සමිඳේ

දෙව් සැප අත්හැර ගව ඔරුවේ

ඔබ සැතපී කිතු සමිඳේ

සමිඳේ කිතු සමිඳේ

සමිඳේ කිතු සමිඳේ

දේව් මිනිසත් සමඟිය වඩවා

ලං කරගන්නට මිනිස් කැලක් //

සහකම්පාවෙන් අපව සොයා

මෙළොව වැඩිය කිතු සමිඳේ

සමිඳේ කිතු සමිඳේ

සමිඳේ කිතු සමිඳේ

මිනිසා මිනිසට එරෙහි වෙලා

සිටිනා කළ එකෙකා වනසා //

සහකම්පාවෙන් අපව සොයා

මෙළොව වැඩිය කිතු සමිඳේ

සමිඳේ කිතු සමිඳේ

සමිඳේ කිතු සමිඳේ

පීඩිත වූ අසරණ මිනිසුන්

තැලෙන පෙලෙන කල කුරිරු ලොවින් //

සහකම්පාවෙන් අපව සොයා

මෙළොව වැඩිය කිතු සමිඳේ

සමිඳේ කිතු සමිඳේ

සමිඳේ කිතු සමිඳේ

සහකම්පාවෙන් අපව සොයා

මෙළොව වැඩිය කිතු සමිඳේ

දෙව් සැප අත්හැර ගව ඔරුවේ

ඔබ සැතපී කිතු සමිඳේ

සමිඳේ කිතු සමිඳේ

සමිඳේ කිතු සමිඳේ

~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~

~ Singlish Lyrics ~

sahakampawen apawa soya

melowa waediya kithu saminde

dew saepa athhaera gawa oruwe

oba saethapee kithu saminde

saminde kithu saminde

saminde kithu saminde

dew minisath samangiya wadawa

langa karagannata minis kaelak //

sahakampawen apawa soya

melowa waediya kithu saminde

saminde kithu saminde

saminde kithu saminde

minisa minisata erehi wela

sitina kala ekeka wanasa //

sahakampawen apawa soya

melowa waediya kithu saminde

saminde kithu saminde

saminde kithu saminde

peeditha woo asarana minisun

thaelena pelena kala kuriru lowin //

sahakampawen apawa soya

melowa waediya kithu saminde

saminde kithu saminde

saminde kithu saminde

sahakampawen apawa soya

melowa waediya kithu saminde

dew saepa athhaera gawa oruwe

oba saethapee kithu saminde

saminde kithu saminde

saminde kithu saminde

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →