දුගී ගවලෙනක ගව ඔරුවක් තුළ
Dugee Gavalenaka Gava Oruvak Thula
දුගී ගවලෙනක ගව ඔරුවක් තුළ
සැතපුනු කිතු සමිඳේ
දුගී මටත් ඔබ පෙම් කරනා බව
මට දැනුනා සමිඳේ
මට දැනුනා සමිඳේ
පැසසුම් වේවා පැසසුම් වේවා
මිනිසෙකු වූ නිසා දෙව් සමිඳා
හාලේලූයා හාලේලූයා
මිනිසෙකු වූ නිසා කිතු සමිඳා
ලොවේ අඳුර තුළ දසුනක් නැති මට
ආලෝකය ඔබ වේ
බෙත්ලෙහෙමේ අද ඉපැදුනු ඔබ මට
පහන් ටැඔකි සමිඳේ
පහන් ටැඔකි සමිඳේ
පැසසුම් වේවා පැසසුම් වේවා
මිනිසෙකු වූ නිසා දෙව් සමිඳා
හාලේලූයා හාලේලූයා
මිනිසෙකු වූ නිසා කිතු සමිඳා
දුගී එඬේරුන් ඔබ වෙත ආ ලෙස
සොයමින් මා සමිඳේ
එන්නෙමි ඔබ වෙත පඬුරු නැතත් මට
සිත පුදමින් දෙවිඳේ
සිත පුදමින් දෙවිඳේ
පැසසුම් වේවා පැසසුම් වේවා
මිනිසෙකු වූ නිසා දෙව් සමිඳා
හාලේලූයා හාලේලූයා
මිනිසෙකු වූ නිසා කිතු සමිඳා
~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~
~ Singlish Lyrics ~
dugee gawalenaka gawa oruwak thula
saethapunu kithu saminde
dugee matath oba pem karana bawa
mata daenuna saminde
mata daenuna saminde
paesasum wewa paesasum wewa
miniseku woo nisa dew saminda
halelooya halelooya
miniseku woo nisa kithu saminda
lowe andura thula dasunak naethi mata
aalokaya oba we
bethleheme ada ipaedunu oba mata
pahan taeoki saminde
pahan taeoki saminde
paesasum wewa paesasum wewa
miniseku woo nisa dew saminda
halelooya halelooya
miniseku woo nisa kithu saminda
dugee enderun oba wetha aa lesa
soyamin ma saminde
ennemi oba wetha panduru naethath mata
sitha pudamin dewinde
sitha pudamin dewinde
paesasum wewa paesasum wewa
miniseku woo nisa dew saminda
halelooya halelooya
miniseku woo nisa kithu saminda
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →