කැලුම් දිදී
Kalum Di di
කැලුම් දිදී සුපුන් සඳක් වගේ
එමැත් බැලුම් හෙලන්නේ මල් නෙතේ
මේ දැන් පිපී සඳුන් මලක් වගේ
බබෙක් නිදයි අහින්සක ලෙසේ
සැම එක්සත් වන ආදරයයි
සගයේ සුදිලෙන ආදරයයි
එතුමගෙ ජීවය ආදරයයි
අනුනට කැපවුන ආදරයයි
ගුවන් කුසේ තරුන් සිරෙන් දිලේ
නිසල් රැයේ එඬේරු බිය වුනේ
සුරන් අරන් තුටින් කියයි මෙසේ
බබෙක් නිදයි අහින්සක ලෙසේ
සැම එක්සත් වන ආදරයයි
සගයේ සුදිලෙන ආදරයයි
එතුමගෙ ජීවය ආදරයයි
අනුනට කැපවුන ආදරයයි
මරීතුමී කුමාරි මේ ලොවේ
සුපෙම් හැඟුම් දිලී දිලී හදේ
සියුම් නෙතින් බලා නිසල් ලෙසේ
ඇගේ පැතුම් දෙවී පැතුම් කලේ
සැම එක්සත් වන ආදරයයි
සගයේ සුදිලෙන ආදරයයි
එතුමගෙ ජීවය ආදරයයි
අනුනට කැපවුන ආදරයයි
~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~
~ Singlish Lyrics ~
kaelum didee supun sandak wage
emaeth baelum helanne mal nethe
me daen pipee sandun malak wage
babek nidayi ahinsaka lese
saema eksath wana aadarayayi
sagaye sudilena aadarayayi
ethumage jeewaya aadarayayi
anunata kaepawuna aadarayayi
guwan kuse tharun siren dile
nisal raeye enderu biya wune
suran aran thutin kiyayi mese
babek nidayi ahinsaka lese
saema eksath wana aadarayayi
sagaye sudilena aadarayayi
ethumage jeewaya aadarayayi
anunata kaepawuna aadarayayi
mareethumee kumari me lowe
supem haengum dilee dilee hade
siyum nethin bala nisal lese
aege paethum dewee paethum kale
saema eksath wana aadarayayi
sagaye sudilena aadarayayi
ethumage jeewaya aadarayayi
anunata kaepawuna aadarayayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →