← Back to all songs
WORSHIP

මිනිසාගෙන් මිනිසා

Minisagen Minisa

නත්තල් · Christmas

මිනිසාගෙන් මිනිසා

සදහට වෙන් කරනා

බේදය දුරලන්ටා

දෙවිපුතු ලොව වැඩියා

දෙවි පුතු ලොව වැඩියා

කුල මල ජාතිය කුමක් වුවත්

දෙවිඳුන් පාමුල එක පවුලක් //

දේව ස්වරූපය ඇතිව එදා

දෙවිඳුන් මැව්වේ ලොව මිනිසා

වදන් තෙමේ මිනිසෙකු වූවා

මිනිස් හදේ දැඩි දුක දැරුවා //

ඉතිහාසයෙ ඔබ ගැන ලියුවා

ජේසුනි ඔබ මට ලං වූවා

මිනිසාගෙන් මිනිසා

සදහට වෙන් කරනා

බේදය දුරලන්ටා

දෙවිපුතු ලොව වැඩියා

දෙවි පුතු ලොව වැඩියා

ගවලෙන් තුල සැතපී ඉන්නේ

එය නැත තව දුප්පත් වන්නේ //

ඔබ සිටිනා විට මිනිස් හදේ

එම මිනිසා පොහොසත් වන්නේ

ලොව සැම සතගේ පියාණෙනි

අප දෙස බලනුව දයාවෙනී //

රට තුල සිත තුළ ප්‍රේමයෙනී

එකමුතුකම ඇතිකල මැනවී

මිනිසාගෙන් මිනිසා

සදහට වෙන් කරනා

බේදය දුරලන්ටා

දෙවිපුතු ලොව වැඩියා

දෙවි පුතු ලොව වැඩියා

~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~

~ Singlish Lyrics ~

minisagen minisa

sadahata wen karana

bedaya duralanta

dewiputhu lowa waediya

dewi puthu lowa waediya

kula mala jathiya kumak wuwath

dewindun pamula eka pawulak //

dewa swaroopaya aethiwa eda

dewindun maewwe lowa minisa

wadan theme miniseku woowa

minis hade daedi duka daeruwa //

ithihasaye oba gaena liyuwa

jesuni oba mata langa woowa

minisagen minisa

sadahata wen karana

bedaya duralanta

dewiputhu lowa waediya

dewi puthu lowa waediya

gawalen thula saethapee inne

eya naetha thawa duppath wanne //

oba sitina wita minis hade

ema minisa pohosath wanne

lowa saema sathage piyaneni

apa desa balanuwa dayawenee //

rata thula sitha thula p‍remayenee

ekamuthukama aethikala maenawee

minisagen minisa

sadahata wen karana

bedaya duralanta

dewiputhu lowa waediya

dewi puthu lowa waediya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →