← Back to all songs
WORSHIP

පෑ තරූ ලෙස කියූ

Pa Tharu Lesa Kiyu

නත්තල් · Christmas

පෑ තරූ ලෙස කියූ

අපි යමු දැන් යමු

ගෝ හලේ සීතලේ

ඒ තරු දැකගමූ

ජීවිතේ බෝ දුකේ

පිපාසේ මා සිතේ

දිය බිඳක් සැනසුමක්

දෙන තැනක් ගෝහලක්

කිතු තුමෝ ඉපදුනු

බව කියූ දෙව් දුටු

සමගිනා තුටු වෙනා

ගී ගයා නමදිනා

මී මැසී ගුම් දිදී

මියුරු ගී ගැයි ගැයී

දම් සොබා තුටු වුනා

කිතු තුමා ඉපදුනා

පාපයෙන් මරු කටින්

අප සොඳින් ගලවමින්

යන මඟක් මුර ටැඔක්

රැකවලක් ගෝ හලක්

මල් පිපී සුවඳ දී

නල වැදී යයි එතී

ගවහලේ බිළිඳු ගේ

පා සිනා පෑ සෙනේ

පාපයෙන් අප සැමා

ජීවිතේ ගලවනා

යේසුතුම් ඉපදුනා

ගෝ හලේ ඉපදුනා

පෑ තරූ ලෙස කියූ

අපි යමු දැන් යමු

ගෝ හලේ සීතලේ

ඒ තරු දැකගමූ

~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~

~ Singlish Lyrics ~

pae tharoo lesa kiyoo

api yamu daen yamu

go hale seethale

e tharu daekagamoo

jeewithe bo duke

pipase ma sithe

diya bindak saenasumak

dena thaenak gohalak

kithu thumo ipadunu

bawa kiyoo dew dutu

samagina thutu wena

gee gaya namadina

mee maesee gum didee

miyuru gee gaeyi gaeyee

dam soba thutu wuna

kithu thuma ipaduna

papayen maru katin

apa sondin galawamin

yana mangak mura taeok

raekawalak go halak

mal pipee suwanda dee

nala waedee yayi ethee

gawahale bilindu ge

pa sina pae sene

papayen apa saema

jeewithe galawana

yesuthum ipaduna

go hale ipaduna

pae tharoo lesa kiyoo

api yamu daen yamu

go hale seethale

e tharu daekagamoo

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →