← Back to all songs
WORSHIP

එදා ගව ඔරුවේ

Eda Gava Oruwe

නත්තල් · Christmas

එදා ගව ඔරුවේ පිදුරු මත යහනේ

සදා වසනට අපත් සමඟින්

දෙවි පුතුන් වැඩියේ

මෙදා හද ඔරුවේ අපේ සිත් විමනේ

සදා වසනට කිතු තුමන් හට

හැකිද විමසන්නේ

සදා වසනට කිතු තුමන් හට

හැකිද විමසන්නේ

එදා බෙත්ලෙහෙමේ

නැත ඉඩක් තිබුනේ

මෙදා ඒ වාගේ

අපේ හද විමනේ

ලොවේ ආශාවන් පිරී ඉතිරේනම්

කිතුතුමන් හට එන්න නොහැකිය

සිත තුලට අපගේ

එදා ගව ඔරුවේ පිදුරු මත යහනේ

සදා වසනට අපත් සමඟින්

දෙවි පුතුන් වැඩියේ

මෙදා හද ඔරුවේ අපේ සිත් විමනේ

සදා වසනට කිතු තුමන් හට

හැකිද විමසන්නේ

සදා වසනට කිතු තුමන් හට

හැකිද විමසන්නේ

එදා බෙත්ලෙහෙමේ

දිලිඳු ගව මඩුවේ

සදා සැනසීමේ

රුවන් දොර ඇරුනේ

සිතින් දිළිඳන් වී

අපිත් අද දවසේ

පසුතැවී සමිඳුන්ට ඉඩ දී

ලබමු ආලෝකේ

එදා ගව ඔරුවේ පිදුරු මත යහනේ

සදා වසනට අපත් සමඟින්

දෙවි පුතුන් වැඩියේ

මෙදා හද ඔරුවේ අපේ සිත් විමනේ

සදා වසනට කිතු තුමන් හට

හැකිද විමසන්නේ

සදා වසනට කිතු තුමන් හට

හැකිද විමසන්නේ

~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~

~ Singlish Lyrics ~

eda gawa oruwe piduru matha yahane

sada wasanata apath samangin

dewi puthun waediye

meda hada oruwe ape sith wimane

sada wasanata kithu thuman hata

haekida wimasanne

sada wasanata kithu thuman hata

haekida wimasanne

eda bethleheme

naetha idak thibune

meda e wage

ape hada wimane

lowe aashawan piree ithirenam

kithuthuman hata enna nohaekiya

sitha thulata apage

eda gawa oruwe piduru matha yahane

sada wasanata apath samangin

dewi puthun waediye

meda hada oruwe ape sith wimane

sada wasanata kithu thuman hata

haekida wimasanne

sada wasanata kithu thuman hata

haekida wimasanne

eda bethleheme

dilindu gawa maduwe

sada saenaseeme

ruwan dora aerune

sithin dilindan wee

apith ada dawase

pasuthaewee samindunta ida dee

labamu aaloke

eda gawa oruwe piduru matha yahane

sada wasanata apath samangin

dewi puthun waediye

meda hada oruwe ape sith wimane

sada wasanata kithu thuman hata

haekida wimasanne

sada wasanata kithu thuman hata

haekida wimasanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →