← Back to all songs
HYMN

මහත්ය ස්වාමිනි ඔබයි විශ්වාසම

Mahathya Svaamini Obai Vishvaasama

මාගේ පියාණනි ඔබයි විශ්වාසම

කරුණාව සදාකාලේටම

නොවෙනස් වූ ඔබේ අනුකම්පාව

පවතියි සදාකාලේටම

මහත්ය ස්වාමිනි, ඔබගේ ප්‍රේමය

උදයෙන් උදය අළුත්ව තිබේ

හිමි හස්තය මා හට සපයන්නේ

මහත්ය ස්වාමිනි ඔබ මට

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →