නිල් තණ බිම මත දැවටෙන සුළගේ
Nil Thana Bim Matha Davatena sulage
නිල් තණ බිම මත දැවටෙන සුළගේ
සුවඳක් මුසු වෙනවා
සොඳුරු රැයක මල් කැකුළක් පිබිදී
දසත මිහිර බෙදලා
සතුටින් හිනැහෙනවා //
රන් කිරි බිඳුවක සුවඳ රැඳුනු තැන
හසරැලි මතු වෙනවා
කිරි කැටි බිළිඳෙකු ඇකයෙ හොවාගෙන
පොඩි ගවහල පුරවා
මවෙකු සිනා සෙනවා //
නවෝදයක් ලඟ එන බව පවසා
තරුවක් බබලනවා
වෛරය වෙනුවට සාමය පැතිරී
දෙව් පෙම රජ කරනා
යුගයක් බිහි වෙනවා //
~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~
~ Singlish Lyrics ~
nil thana bima matha daewatena sulage
suwandak musu wenawa
sonduru raeyaka mal kaekulak pibidee
dasatha mihira bedala
sathutin hinaehenawa //
ran kiri binduwaka suwanda raendunu thaena
hasaraeli mathu wenawa
kiri kaeti bilindeku aekaye howagena
podi gawahala purawa
maweku sina senawa //
nawodayak langa ena bawa pawasa
tharuwak babalanawa
wairaya wenuwata samaya paethiree
dew pema raja karana
yugayak bihi wenawa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →