ඔබට පමනයි අන් කිසිවෙකුට වඩා
Obata Pamanayi An Kisiwekuta Wada
ඔබට පමණයි අන් කිසිවෙකුට වඩා
හැකිවන්නේ මා හද සැමදා සනසන්න
ඔබටම ලංවී සැමදා සිටින තරම්
සතුටක් නැත මා හට අන් කිසි දෙයක් තුළින්
ඔබම පමණයි මා හද ආශාවන් දන්නේ
ඔබම පමණයි නව ජීවනයක් මට දෙන්නේ
ඔබ පමණයි සිනහාවෙන් හද පුරවන්නේ
ඔබ පමණයි මගෙ පැන විසඳාලන්නේ
පියාණෙනී මා ආදරෙයි
පැමිණෙන්න මගේ හද සැමදා සනසන්න
මා පුරවන්න වැඩි වැඩියෙන් පුරවන්න
ඔබෙ ප්‍රේමය මගෙ හදවත තුළ දැනෙන තරම්
ඔබම පමණයි මා හද ආශාවන් දන්නේ
ඔබම පමණයි නව ජීවනයක් මට දෙන්නේ
ඔබ පමණයි සිනහාවෙන් හද පුරවන්නේ
ඔබ පමණයි මගෙ පැන විසඳාලන්නේ
~ Singlish Lyrics ~
obata pamanayi an kisiwekuta wada
haekiwanne ma hada saemada sanasanna
obatama langawee saemada sitina tharam
sathutak naetha ma hata an kisi deyak thulin
obama pamanayi ma hada aashawan danne
obama pamanayi nawa jeewanayak mata denne
oba pamanayi sinahawen hada purawanne
oba pamanayi mage paena wisandalanne
piyanenee ma aadareyi
paeminenna mage hada saemada sanasanna
ma purawanna waedi waediyen purawanna
obe premaya mage hadawatha thula daenena tharam
obama pamanayi ma hada aashawan danne
obama pamanayi nawa jeewanayak mata denne
oba pamanayi sinahawen hada purawanne
oba pamanayi mage paena wisandalanne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →