← Back to all songs
WORSHIP

යේසුස් ඔබ කැඳවයි මේ දැන්

Yesus Oba Kandawayi Me Dan

සුවය සහ මිදීම · Healing & Deliverance

යේසුස් ඔබ කැඳවයි මේ දැන් මේ දැන්

යේසුස් ඔබ කැඳවයි මේ දැන් මේ දැන්

පමා නොවන් සිතා බලන්

පමා නොවන් සිතා බලන්

ගැළවීම ඔබ ලඟමයි

සිතුවිලි ඔබගේ පොරකයිදෝ

නැතිනම් හදවත ගොළු වුනිදෝ

යේසුස් ඔබහට සමාව දෙන්නේ

එතුමට හදවත පුදනවදෝ

~ Singlish Lyrics ~

yesus oba kaendawayi me daen me daen

yesus oba kaendawayi me daen me daen

pama nowan sitha balan

pama nowan sitha balan

gaelaweema oba langamayi

sithuwili obage porakayido

naethinam hadawatha golu wunido

yesus obahata samawa denne

ethumata hadawatha pudanawado

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →