විපතේ සැඟවුන සැපත දකින්නට
Wipade Sangavuna Sapatha Dakinnata
විපතේ සැඟවුන සැපත දකින්නට
ඇදහිල්ලේ නෙත් දෙනු මැනවි
විපතේදී මා නොවැටී ඉන්නට
දෙනු මැන ඔබෙ සවි පියාණෙනි
සැමවිට මා ඔබ තුළ සිටිනා තුරු
විපතේදී නැත බියවන්නේ
දෙවිඳුනි ඔබ මා තුළ සිටිනා විට
කිසිදින නෑ මා පරදින්නේ
විපතේ සැඟවුන සැපත දකින්නට
ඇදහිල්ලේ නෙත් දෙනු මැනවි
විපතේදී මා නොවැටී ඉන්නට
දෙනු මැන ඔබෙ සවි පියාණෙනි
විපතේදී සිත දිරිය වඩන්නට
ඔබේ වදන් මතකෙට එන්නේ
විපතත් සැපතත් එකලෙස පිළිගෙන
ඔබ වෙත සතුටෙන් මා එන්නේ
විපතේ සැඟවුන සැපත දකින්නට
ඇදහිල්ලේ නෙත් දෙනු මැනවි
විපතේදී මා නොවැටී ඉන්නට
දෙනු මැන ඔබෙ සවි පියාණෙනි //
~ Artist: ගෞ. ලක්ප්‍රිය ද සිල්වා ~
~ Singlish Lyrics ~
wipathe saengawuna saepatha dakinnata
aedahille neth denu maenawi
wipathedee ma nowaetee innata
denu maena obe sawi piyaneni
saemawita ma oba thula sitina thuru
wipathedee naetha biyawanne
dewinduni oba ma thula sitina wita
kisidina nae ma paradinne
wipathe saengawuna saepatha dakinnata
aedahille neth denu maenawi
wipathedee ma nowaetee innata
denu maena obe sawi piyaneni
wipathedee sitha diriya wadannata
obe wadan mathaketa enne
wipathath saepathath ekalesa piligena
oba wetha sathuten ma enne
wipathe saengawuna saepatha dakinnata
aedahille neth denu maenawi
wipathedee ma nowaetee innata
denu maena obe sawi piyaneni //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →