← Back to all songs
WORSHIP

ඔහු අපගේ මැවුම්කරුය

Ohu Apage Mavumkaruya

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඔහු අපගේ මැවුම්කරුය

ලෝකය මැවු මගෙ දෙවිඳුන්ය

ඔහු මැවු කන්දක නිමකල ගස මත

මැවිල්ල ඔහු ඇණ ගැසුවේය

කිළිටු නොවූ ඔහු ගසට යවන්නට

තිරණ කරනුයේ සොරෙකුට සේ

රත් නිල් වස්ත්‍රද කටු ඔටුන්නද

සතුටු සිතින් ඇන්දේ

ඔහු අපගේ මැවුම්කරුය

ලෝකය මැවු මගෙ දෙවිඳුන්ය

ඔහු මැවු කන්දක නිමකල ගස මත

මැවිල්ල ඔහු ඇණ ගැසුවේය

අනුන්ගෙ පාපය සුවයක් අන්හට

එනමුදු සිරුරට කස පහර

නොබලයි රවලා දෑසම දුරලා

අප උදෙසයි මැරුනේ

ඔහු අපගේ මැවුම්කරුය

ලෝකය මැවු මගෙ දෙවිඳුන්ය

ඔහු මැවු කන්දක නිමකල ගස මත

මැවිල්ල ඔහු ඇණ ගැසුවේය

මැවුම්කරුන් හට කවටකමින්

මැවිල්ල මෙතරම් නපුරු වුනා

මරණයේ මොහොතේ ඔවුන්ගෙ පාපෙට

සතුටින් කමාකළේ

~ Artist: Redemption Ministries ~

~ Singlish Lyrics ~

ohu apage maewumkaruya

lokaya maewu mage dewindunya

ohu maewu kandaka nimakala gasa matha

maewilla ohu aena gaesuweya

kilitu nowoo ohu gasata yawannata

thirana karanuye sorekuta se

rath nil wasth‍rada katu otunnada

sathutu sithin aende

ohu apage maewumkaruya

lokaya maewu mage dewindunya

ohu maewu kandaka nimakala gasa matha

maewilla ohu aena gaesuweya

anunge papaya suwayak anhata

enamudu sirurata kasa pahara

nobalayi rawala daesama durala

apa udesayi maerune

ohu apage maewumkaruya

lokaya maewu mage dewindunya

ohu maewu kandaka nimakala gasa matha

maewilla ohu aena gaesuweya

maewumkarun hata kawatakamin

maewilla metharam napuru wuna

maranaye mohothe owunge papeta

sathutin kamakale

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →