← Back to all songs
WORSHIP

වඳිමු වඳිමු සගයේ දෙවිඳුනී

Wandimu Wandimu Sagaye Dewniduni

නත්තල් · Christmas

වඳිමු වඳිමු සගයේ දෙවිඳුනී

පුතු යේසු ලොවට එව්ව දෙවිඳුනි

අප පවට වී කමා

දිවිය යළිත් ගොඩනඟා

ගන්න වරම් අපට දෙන්න දෙවිඳුනි //

ඔබෙ එකම පුතුන් ලොවට එවු නිසා

දෙවිඳුනි ඔබහට ප්‍රශස් වේවා

අපෙ පව් ඔබෙ පුතු පිට තැබූ නිසා

නොකළ වරදටත්

පුතු යේසු තුමෙනි තැවෙමු මෙගැන

ඔබ අප වෙනුවෙන් විඳි දුක

දරාගන්න නොහැක යේසුනී

වඳිමු වඳිමු සගයේ දෙවිඳුනී

පුතු යේසු ලොවට එව්ව දෙවිඳුනි

අප පවට වී කමා

දිවිය යළිත් ගොඩනඟා

ගන්න වරම් අපට දෙන්න දෙවිඳුනි //

අප විසින් ලොවට පිදිය යුතුම දේ

පණිවිඩයයි කිතුන් පැවසුවේ

නත්තලේ පරම අරුත දකින්නෝ

දෙවිඳු දකින්නෝ

කිතු දහමෙ සුවය ලොවට බෙදා

දෙන්නට අප සිත් සකසා

ගන්නට වර දෙන්න යේසුනී

වඳිමු වඳිමු සගයේ දෙවිඳුනී

පුතු යේසු ලොවට එව්ව දෙවිඳුනි

අප පවට වී කමා

දිවිය යළිත් ගොඩනඟා

ගන්න වරම් අපට දෙන්න දෙවිඳුනි //

~ Artist: ගෞ. සිසිල් ද සිල්වා ~

~ Singlish Lyrics ~

wandimu wandimu sagaye dewindunee

puthu yesu lowata ewwa dewinduni

apa pawata wee kama

diwiya yalith godananga

ganna waram apata denna dewinduni //

obe ekama puthun lowata ewu nisa

dewinduni obahata p‍rashas wewa

ape paw obe puthu pita thaeboo nisa

nokala waradatath

puthu yesu thumeni thaewemu megaena

oba apa wenuwen windi duka

daraganna nohaeka yesunee

wandimu wandimu sagaye dewindunee

puthu yesu lowata ewwa dewinduni

apa pawata wee kama

diwiya yalith godananga

ganna waram apata denna dewinduni //

apa wisin lowata pidiya yuthuma de

paniwidayayi kithun paewasuwe

naththale parama arutha dakinno

dewindu dakinno

kithu dahame suwaya lowata beda

dennata apa sith sakasa

gannata wara denna yesunee

wandimu wandimu sagaye dewindunee

puthu yesu lowata ewwa dewinduni

apa pawata wee kama

diwiya yalith godananga

ganna waram apata denna dewinduni //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →