මිනි පහනක්
Mini Pahanak
මේ ජීවිත සයුරේ
කුණාටු රළ අතරේ
අඳුරේ හිර වී තනිවී හිඳිමී
වෙන්න මට පහනක්
මේ අඳුර මකා මට එළියක් වෙන්නට
වෙන්න මිනි පහනක්
සමිඳේ මා සමිඳේ
දෙන්න නව එළියක්
සමිඳේ මා සමිඳේ
වෙන්න මිනි පහනක්
මේ දිවි කතරේ මහා ගන අඳුරේ
මා දිවි පිලි දෙන් දෝ
මංමුලා වූ බැටළුවෙකු සේ
අඳුරේ තනි වෙම්දෝ
මේ අඳුර මකා මට එළියක් වෙන්නට
හිමි පහනක් වේදෝ
සමිඳේ මා සමිඳේ
දෙන්න නව එළියක්
සමිඳේ මා සමිඳේ
වෙන්න මිනි පහනක්
මා ගත වෙහෙසයි මා සිත අඳුරුයි
ලොව නැත හව්හරණක්
සහනය කොතැනද ඔබ ලඟ පමණයි
වෙනු මැන මට සවියක්
මේ අඳුර මකා මට සැනසුම දෙන්නට
වෙනු මැන මිනි පහනක්
සමිඳේ මා සමිඳේ
දෙන්න නව එළියක්
සමිඳේ මා සමිඳේ
වෙන්න මිනි පහනක්
මට දෙන්න නව එළියක්
ඔබ වෙන්න මිනි පහණක් //
~ Singlish Lyrics ~
me jeewitha sayure
kunatu rala athare
andure hira wee thaniwee hindimee
wenna mata pahanak
me andura maka mata eliyak wennata
wenna mini pahanak
saminde ma saminde
denna nawa eliyak
saminde ma saminde
wenna mini pahanak
me diwi kathare maha gana andure
ma diwi pili den do
mangamula woo baetaluweku se
andure thani wemdo
me andura maka mata eliyak wennata
himi pahanak wedo
saminde ma saminde
denna nawa eliyak
saminde ma saminde
wenna mini pahanak
ma gatha wehesayi ma sitha anduruyi
lowa naetha hawharanak
sahanaya kothaenada oba langa pamanayi
wenu maena mata sawiyak
me andura maka mata saenasuma dennata
wenu maena mini pahanak
saminde ma saminde
denna nawa eliyak
saminde ma saminde
wenna mini pahanak
mata denna nawa eliyak
oba wenna mini pahanak //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →