අද මිනිසුන් මැද පිය ශුධ
Ada Minisun Mada Piya Shuda
අද මිනිසුන් මැද පිය ශුධ වූ දෙවිඳුන්
වැඩ වසනා සේක //
සමිඳුන් අපෙ එඩේරානෝ
හිඟයක් කිසි කලෙක නොවේ //
නිල් ගොදුරු බිමේ රස පහස ගෙනේ
දිය අසලින් ගෙන යන්නේ //
අද මිනිසුන් මැද පිය ශුධ වූ දෙවිඳුන්
වැඩ වසනා සේක //
ඔබෙ නාමයෙ දැහැමි කමේ
ප්‍රේමෙන් සිත් නැහැවෙන්නේ //
කරුනා ගුනයෙන් හද ආදරයෙන්
සැනසිල්ලක් නිතර ලැබේ //
අද මිනිසුන් මැද පිය ශුධ වූ දෙවිඳුන්
වැඩ වසනා සේක ////
~ Singlish Lyrics ~
ada minisun maeda piya shuda woo dewindun
waeda wasana seka //
samindun ape ederano
hingayak kisi kaleka nowe //
nil goduru bime rasa pahasa gene
diya asalin gena yanne //
ada minisun maeda piya shuda woo dewindun
waeda wasana seka //
obe namaye daehaemi kame
premen sith naehaewenne //
karuna gunayen hada aadarayen
saenasillak nithara laebe //
ada minisun maeda piya shuda woo dewindun
waeda wasana seka ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →