කල්වරි කන්දෙන් කුරුසෙක නැගි
Kalvari Kanden Kuruseka Nagi
කල්වරි කන්දෙන් කුරුසෙක නැගි
යේසුස් සමිඳේ
ඔබෙන් ගැලු ලෙයින් ඔබ හෙලු කඳුලින්
මා පාපෙන් මිදුනේ මා පාපෙන් මිදුනේ //
එවන් තැනැත්තෙක් අපට සිටියේදි
කෙලෙසද මා ඔබ අත්හැර යන්නේ
කෙලෙසද මා මා වෙනුවෙන් ජීවත් වන්නේ
කල්වරි කන්දෙන් කුරුසෙක නැගි
යේසුස් සමිඳේ
ඔබෙන් ගැලු ලෙයින් ඔබ හෙලු කඳුලින්
මා පාපෙන් මිදුනේ මා පාපෙන් මිදුනේ //
මගේ සැලැස්මත් මගේ කැමැත්තත්
දෙවිඳේ මා ඔබ හට පුද දෙන්නම්
කිතු සමිඳේ ඔබ තුරුලේ ජීවත් වෙන්නම්
කල්වරි කන්දෙන් කුරුසෙක නැගි
යේසුස් සමිඳේ
ඔබෙන් ගැලු ලෙයින් ඔබ හෙලු කඳුලින්
මා පාපෙන් මිදුනේ මා පාපෙන් මිදුනේ //
~ Singlish Lyrics ~
kalwari kanden kuruseka naegi
yesus saminde
oben gaelu leyin oba helu kandulin
ma papen midune ma papen midune //
ewan thaenaeththek apata sitiyedi
kelesada ma oba athhaera yanne
kelesada ma ma wenuwen jeewath wanne
kalwari kanden kuruseka naegi
yesus saminde
oben gaelu leyin oba helu kandulin
ma papen midune ma papen midune //
mage saelaesmath mage kaemaeththath
dewinde ma oba hata puda dennam
kithu saminde oba thurule jeewath wennam
kalwari kanden kuruseka naegi
yesus saminde
oben gaelu leyin oba helu kandulin
ma papen midune ma papen midune //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →