ශූද්ධ ආත්මෙනි නැවුම් කරන සමිදේ
Shudda Athmeni Navum Karana Samide
ශූද්ධ ආත්මෙනි
නැවුම් කරන සමිදේ
මා අසලටම වෙලා
මා සවිමත් කරලා
සනසාලුව මැනවි //
මහදේ ලැගුම් ගෙන
දෙන්න ආලෝකේ //
මගේ සැනසිමත්
මගෙ සුව විමත් ඔබ
ශූද්ධ ආත්මෙනි //
සැමදා ශුධතුනි
මට මග පෙන්වන්න //
මට මැදිහත් කරුවෙකු
විලා ශුධතුනි
මා අසලම ඉන්න //
ශූද්ධ ආත්මෙනි
නැවුම් කරන සමිදේ
මා අසලටම වෙලා
මා සවිමත් කරලා
~ Artist: ගෞ. චන්න ජයමහ ~
~ Singlish Lyrics ~
shoodda aathmeni
naewum karana samide
ma asalatama wela
ma sawimath karala
sanasaluwa maenawi //
mahade laegum gena
denna aaloke //
mage saenasimath
mage suwa wimath oba
shoodda aathmeni //
saemada shudathuni
mata maga penwanna //
mata maedihath karuweku
wila shudathuni
ma asalama inna //
shoodda aathmeni
naewum karana samide
ma asalatama wela
ma sawimath karala
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →